ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් 04කට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිව ඇත.