Home Headlines බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවත් කල් යයි

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවත් කල් යයි

පවතින කොරෝනා තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Exit mobile version