Home Headlines කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

පවතින කොවිඩ් 19 වෛරස් තත්වය ඉහළ යෑමේ හේතුවෙන් කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් අද (01 වැනිදා) සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කල්මුණේ 1, කල්මුණේ 1 ඒ, කල්මුණේ 1 ඊ, කල්මුණේ 2, කල්මුණේ 2ඒ,
කල්මුණේ 2බී, කල්මුණේ 3, කල්මුණේ 3ඒ, කල්මුණේ කුඩි 1, කල්මුණේ කුඩි 2,කල්මුණේ කුඩි 3 යන ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version