Home Headlines මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 17 වන කොරෝනා මරණය අද (27 වැනිදා) වාර්තා විය. කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය පවසයි. ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version