Home Headlines Coronavirus රාජංගනයේ 30ක් නිරෝධායනයට

රාජංගනයේ 30ක් නිරෝධායනයට

රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පිරිස නිරෝධායනයට යොමුකර තිබේ.

Exit mobile version