Home Headlines හෙරෝයින් ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

හෙරෝයින් ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාස ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෝටර් රථයකින් හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියා සිටී.
ඒ අනුව මෙම යුවළ සන්තකයේ තිබී හෙරෝයින් කිලෝ ග්‍රෑම් කිලෝ 02ක් පමණ අත්අඩංගුවට ගත් බවද එහිදී පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

Exit mobile version