Home Headlines 41 වැනි කොරෝනා මරණය රාගමින්

41 වැනි කොරෝනා මරණය රාගමින්

මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති බවට කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව එම පුද්ගලයා මියගොස් සිටිය දී රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.

Exit mobile version