Home Headlines ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 635ක්

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 635ක්

ඊයේ (11 වැනිදා) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 15,350ක් දක්වා ඉහළ ගියේය. ඒ ඊයේ අලුතින් හඳුනාගත් ආසාදිතයින් 635ත් සමග වේ.
මේ අතර ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5.121ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version