Home Headlines අලියා අතහැර දුරකථනය ළගට ගිය මන්ත්‍රීවරුන් 54 ක් ඉවතට

අලියා අතහැර දුරකථනය ළගට ගිය මන්ත්‍රීවරුන් 54 ක් ඉවතට

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනකු එම පක්‍ෂයෙන් නෙරපා හැරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරඟ වැදීමට නාම යෝජනා ලබාගෙන සිටින එජාප හිටපු මන්ත්‍රීවරුන් මෙසේ නෙරපා හැර තිබේ. එසේම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා නොදුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් 56 ක් දෙනෙකු ද ඉවත් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත

Exit mobile version