Home Headlines පොලිස් නිලධාරීන් 69000ක් මැතිවරණ රාජකාරියට

පොලිස් නිලධාරීන් 69000ක් මැතිවරණ රාජකාරියට

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 69000ක් යොදවා ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී. ඒ අනුව පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂ නිලධාරීන් 10500ක්ද යොදවා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version