Home Headlines නිල ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් දැලේ

නිල ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් දැලේ

මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුදලට ගැනීමට උත්සාහ කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. බේරුව දේවස්ථානයක් අසළදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් රුපියල් 5000ක මුදලකට නිල ඡන්ද පත්‍රිකා මිලදී ගැනීමට උත්සාහ දරණ බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවට එක් වූ අනෙක් සැක කරුවන් පළාගොස් ඇති අතර අදාළ මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version