Home Headlines මැතිවැරණ නීති කඩන්නන් සොයා අද සිට පොලිස් ජංගම සංචාර

මැතිවැරණ නීති කඩන්නන් සොයා අද සිට පොලිස් ජංගම සංචාර

මැතිවරණ නීති කඩන්නන් සොයා අද සිට ජංගම මුර සංචාරයේ යෙදීමය පොලිසිය සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා කියා සිටී. ඒ අනුව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදධීන් 264ක් වාර්තා වී අති බවද එම සිද්ධීන්වලට අදාළව 440 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

Exit mobile version