Home Headlines රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථ වාහන දඩ මුදල් ගෙවීමට අතිරේක කාල සහනයක් ප්‍රකාශ කර තිබේ. ජුනි 30 වැනිදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව කියා සිටී. ඒ අනුව රථ වාහන වැරදි සම්බන්ධයෙන් 2020 පෙබරවාරි 16 හෝ ඊට පසු නිකුත් කර ඇති එහෙත් කොරෝනා වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ රථ දඩ ජුනි 30 වැනිදාට පෙර ගෙවන ලෙස දන්වා සිටී.

Exit mobile version