Home News බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ අගමැතිගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ අගමැතිගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛතිපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version