Home Headlines පාලිත තෙවරප්පෙරුමගෙන් ගුටිකෑ අයෙක් පානදුර මූළික රෝහලට ඇතුළත් කරයි

පාලිත තෙවරප්පෙරුමගෙන් ගුටිකෑ අයෙක් පානදුර මූළික රෝහලට ඇතුළත් කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් පහරදුන් බව කියමින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. හිටපු ඇමැතිවරයා තමන්ට සවල් පහරකින් පහරදුන් බව තුවාල ලැබූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබේ. මෙම පහරදීමෙන් ඔහුගේ වම් අතේ අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version