Home Headlines 2011 ලෝක කුසලාන අවසන් තරග පාවාදීම ගැන හිටපු ක්‍රීඩා ඇමතිගෙන් පිටු 6ක...

2011 ලෝක කුසලාන අවසන් තරග පාවාදීම ගැන හිටපු ක්‍රීඩා ඇමතිගෙන් පිටු 6ක පැමිණිල්ලක්

2011 ලෝක කුසලාන අවසන් තරගය පාවදීම සම්බන්ධයෙන් පිටු 6ක පැමිණිල්ලක් තමන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (24 වැනිදා) ලබා දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටී. ඒ අනුව නාවලපිටියේ පිහිටි සිය කාර්යාලයේදී අද උදෑසනදී ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන ඒකකයේ නිලධාරීන් හට විශේෂ ප්‍රකාශයක් ලබා දුන් බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version