Home Headlines දහම් පාසල් ආරම්භ කිරීමට දින නියම වේ.

දහම් පාසල් ආරම්භ කිරීමට දින නියම වේ.

ලබන ජූලි මස 12 වැනිදා සිට අදියර 3ක් යටතේ දිවයින පුරා සියලුම දහම් පාසල් ආරම්භ කිරීමට අනුමැතිව හිමිව තිබේ. ඒ අනුව 11, 12 සහ 13 යන අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා ආරම්භ කෙරෙන අතර 3 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්ව සිසුන් සඳහා ජූලි මස 26 වැනිදා සිට දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතය. තවද 1 සහ 2 ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය.

Exit mobile version