Home Headlines රාජසන්තක කළ වාහන යුද හමුදාවට

රාජසන්තක කළ වාහන යුද හමුදාවට

විවිධ හේතූන් මත රාජ සන්තක කර ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
අද පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා ඒ පිළිබඳ කියා සිටියේය.

Exit mobile version