Home Headlines සිබිල් නැන්දා අභාවප්‍රාප්ත වෙයි

සිබිල් නැන්දා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටයදී ඊයේ (30 වැනිදා) රාත්‍රී 11ට පමණ ඇය මෙලොවින් සමුගත් අතර මිය යන විටදී එම මහත්මිය 93 වැනි වියේ පසුවූවාය.
සිබිල් නැන්දා ලෙසින් ළමා පොත් ලේඛිකාවක් සහ චිත්‍ර ශිල්පිනියක් වූ එම මහත්මිය ලියූ පොත් ගණන 250කට අධිකය.

Exit mobile version