Home Foreign news චීනයේ තවත් වසංගත රෝගයක් පැතිරෙයි

චීනයේ තවත් වසංගත රෝගයක් පැතිරෙයි

ඌරන් මගින් පැතිර යන වසංගත උණ රෝගයක් පිළිබඳ චීනයෙන් වාර්තාවේ. ඒ අනුව ඌරන් මගින් පතිර යන මෙම වසංගත උණ තත්ත්වය මිනිසාට බෝවීමේ අවදානවක් පවතින බවද එම උණ වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට තමන් පියවර ගන්නා බවද චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටී. යම් හෙයකින් එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් මෙම උණ වසංගත තත්ත්වයද ගෝලිය වසංගතයක් දක්වා පැතිර යෑමේ අවදානමක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Exit mobile version