Home Foreign news ඉන්දියාව තුළ ටික් ටොක් තහනම් කෙරේ

ඉන්දියාව තුළ ටික් ටොක් තහනම් කෙරේ

ඉන්දියාව තුළ ටික් ටොක් සහ තවත් චීන ජංගම දුරකතන යෙදුම් 59ක් තහනම් කිරීමට එරට රජය පියවරගෙන තිබේ. ඒ අනුව මෙවැවන් යෙදුම් මගින් රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂාවට මෙන්ම මහජන සාමයට අගතියක් වන බවට ඉන්දීය රජය කියා සිටී. මීට අමතරව මේ වන විට ඉන්දීය සහ චීන ගැටුම් ඇතිවී තිබීමද මෙම චීන දුරකතන යෙදුම් තහනම් කිරීමට හේතු වී ඇතැයි වාර්තාවේ.

Exit mobile version