Home Headlines ලංකා පෞද්ගලික බස් රථ සංගමය වර්ජනයකට සැරසෙයි

ලංකා පෞද්ගලික බස් රථ සංගමය වර්ජනයකට සැරසෙයි

cof

බස්නාහිර පළාත තුළ බස් රථ ධාවනයෙන් ඉදිරි දින කිහිපයේදී ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් බස් රථවලින් මුදල් ලබා ගැනීමට විරෝධය පල කරමින් මෙසේ වර්ජනයකට යන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී.

Exit mobile version