Home Headlines පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම නතර කරයි

පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම නතර කරයි

කොරෝනා නිසා වසා දැමුණු උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමේදී ගුරුවරුන් මුහුණදෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (29 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී පොහොය දිනයන්වල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට ගුරුවරුන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

Exit mobile version