Home Headlines හෙට සිට නවසේ සිට රාජකාරි කරන්න – රජය දැනුම් දෙයි

හෙට සිට නවසේ සිට රාජකාරි කරන්න – රජය දැනුම් දෙයි

හෙට සිට (20 වැනිදා) ලබන 27 වැනිදා දක්වා නිවසේ සිට රාජකාරි කරන කාල සීමාවක් ලෙස රජය නම් කර තිබේ. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකටම ආදළව ක්‍රියාත්මක වන බව රජය දැනුම් දෙයි.
මෙම දින රජයේ නිවාඩු නොවන බව සහ ආයතන ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණ නිවෙස් වල සිට රාජකාරි සිදුකරන මෙන් රජය වැඩිදුරටත් දන්වා සිටී.

Exit mobile version