Home Headlines හලාවත – මාරවිල නිවාස 10ක් ස්වයං නිරෝධායනයට

හලාවත – මාරවිල නිවාස 10ක් ස්වයං නිරෝධායනයට

හලාවත සහ මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. ඒ අනුව කොරෝනා ආසාදනය වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

Exit mobile version