Home Headlines බදියුදීන්ගෙන් පැය 09ක් කට උත්තර ගනී

බදියුදීන්ගෙන් පැය 09ක් කට උත්තර ගනී

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (09 වැනිදා) පැය 09ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටී.

Exit mobile version