Home Headlines නැවත දැනුම් දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවන බව කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර් ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

විපක්ෂ මන්ත්‍රීවරුන් අද පාර් ලිමේන්තුවේදී, වත්මන් කෝප් කමිටු සභාපතිවරයා යටතේ කටයුතු කිරීමට නොහැකි බව ප්‍රකාශ කරේය.

පාර් ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ අද පස්වරුවේද කෝප් කමිටු රැස්වීමක් කැඳවීමට කටයුතු කර ඇති අතර විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට සහභාගී වීමට නොහැකි බවය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන කතානායකවරයා නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපැවැත්වීමට තීරණය කරේය.

Exit mobile version