Home Sport Cricket 19පහල ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ලංකාවට අහිමි වෙයි

19පහල ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව මෙරටදී පැවැත්වීමට නියමිත ව තිබු 19පහල ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාව වෙත ලබා දීමට ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විදායක කමිටු රැස් වීමේදී අද තීරනය කෙරුණා.

එසේම ශ්‍රීලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනමද කමිටුව විසින් ස්තීර කරණු ලැබූවා.

Exit mobile version