Home Headlines පොලිසියේ 833කට කොරෝනා

පොලිසියේ 833කට කොරෝනා

කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වන අතර බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහළගොස් තිබේ.

Exit mobile version