Home Headlines මෙරට කොරා්නා ආසාදිතයින් ගණන තවත් ඉහළට

මෙරට කොරා්නා ආසාදිතයින් ගණන තවත් ඉහළට

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව අද මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 18402 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 12587 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මරණ 69ක් වාර්තා වී තිබේ.

Exit mobile version