Home Headlines බිත්තර මිල පහතට

බිත්තර මිල පහතට

හෙට (07 වැනිදා) සිට බිත්තරයක මිල රුපියල් 2කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සක්ච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව බිත්තරයක වෙළෙඳ පොලේ මිල රුපියල් 21,22ක් විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියා සිටී.

Exit mobile version