Home Headlines Coronavirus ඉන්දියාවෙන් නව කොරෝනා වාර්තාවක්

ඉන්දියාවෙන් නව කොරෝනා වාර්තාවක්

ඊයේ (05 වැනිදා) දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයන් 90600ක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට එක් දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
කොරෝනා ආසාදනය වීමෙන් ඉන්දියාවේ මේ වනවිට පුද්ගලයින් 70679ක් මියගොස් ඇති අතර සමස්ථ ආසාදිතයින් ගණන 4110839ක් වේ.

Exit mobile version