Home Headlines නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කරයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කරයි

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න සම්පූරණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රකාශ කර සිටී.

Exit mobile version