Home Headlines සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් සමග අත්අඩංගුවට

සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් සමග අත්අඩංගුවට

සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව් දෙනකුද සිටින අතර පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් අතර තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.

Exit mobile version