Home Headlines හිටපු මන්ත්‍රී රිමාන්ඩ් එකේදී ඇද වැටී මිය යයි – වීඩියෝ සහිතයි

හිටපු මන්ත්‍රී රිමාන්ඩ් එකේදී ඇද වැටී මිය යයි – වීඩියෝ සහිතයි

හුංගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීම මහතා 62 වැනි වියේ පසුවන අතර ඔහුව හුංගම පොලිසිය විසින් පෝය දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මත්පැන් අළෙවි කළ බවට චෝදනා කරමිනි.
මෙම මරණය සැක සහිත බව පවසමින් මිය ගිය මන්ත්‍රීවරයාගේ සහෝදරයන් රෝහල් භූමිය තුළ විරෝධතාවක්ද පවත්වා තිබේ. හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන සුළු වේලාවකට පසුව මිය ගොස් ඇද වැටෙන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබේ.

Exit mobile version