Home Headlines මෙවර මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට

මෙවර මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට

මෙවර මහ මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මුද්‍රණය වන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව ගම්පහ ඡන්ද පත්‍රිකාව දිග අඟල් 21ක් හා පළල අඟල් 4.5ක් වෙයි.
මීට අමතරව වර්ග ප්‍රමාණයෙන් වැඩිම ඡන්ද පත්‍රිකාව අම්පාර දිස්ත්‍රික්කය සඳහා මුද්‍රණය වන එහි දිග අඟල් 19 ක් හා පළල අඟල් 16.5ක් වේ

Exit mobile version