Home Headlines බොරැල්ලේ තැන් කිහිපයක් හුදෙකලා කරයි

බොරැල්ලේ තැන් කිහිපයක් හුදෙකලා කරයි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් බොරැල්ලේ තැන් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව
ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.

Exit mobile version