Home Headlines මෛත්‍රි සහ පූජිත අද පාස්කු කොමිසමට

මෛත්‍රි සහ පූජිත අද පාස්කු කොමිසමට

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (22 වැනිදා) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබේ.

Exit mobile version