Home Headlines ටී – 56 ගිනි අවි 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ටී – 56 ගිනි අවි 12ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ටී – 56 ගිනි අවි 12ක් සමග හෝමාගමදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරු දකුණේ ප්‍රබල පාතාල කල්ලයකට අයත් බව වාර්තා වේ.

Exit mobile version