Home Headlines මුඛ ආවරණ නොපැළඳ සිටි 1214ක් නිරෝධායනයට

මුඛ ආවරණ නොපැළඳ සිටි 1214ක් නිරෝධායනයට

ඊයේ (28 වැනිදා) සිදුකළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකදී මුඛ ආවරණ නොපැළඳ ගැවසුණු පුද්ගලයින් 1214ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පුද්ගලයින් සියලු දෙනා දින 14ක නිරෝධායනට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version