Home Headlines කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට (28 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද බෙදාහැරීම සහ ඇසුරුම් කිරීම මීට පෙර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදු කෙරුණු අතර මෙවර එය හැව්ලොක් ටවුන් හී පිහිටි තැපැල් කාර්යාලයේදී සිදු කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් කොළඹ මධ්‍යම තැපැල් හවුමාරුවේ සේවකයන් මෙලෙස වර්ජනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version