Home Headlines අද සිට අඳිරිනීතිය ඉවත් කෙරේ

අද සිට අඳිරිනීතිය ඉවත් කෙරේ

අද සිට (28 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය සම්පූරණයෙන්ම ඉවත් කෙරේ. රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කිරීම වෙනුවෙන් පසුගිය මාර්තු 20 වැනිදා සිට රට තුළ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ජුනි 13 වැනිදා සිට මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 4 දක්වා බල පැවැත්විණි. ඒ අනුව අද සිට දිවයින පුර ක්‍රියාත්මක ඇඳිරිනීතිය සම්පූරණයෙන්ම ඉවත් කෙරෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.

Exit mobile version