Home Headlines හෝමාගමින් තවත් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ හමුවේ

හෝමාගමින් තවත් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ හමුවේ

හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේදී නිවසක තිබි පුපුරණ ද්‍රව්‍ය, ගනි අවි සහ තවත් උපකරණ රැසක් හමු වී තිබේ. පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ හෝමාගම පොලීසිය එක්ව හෝමාගම පිටිපන ප්‍රදේශයේදී තිබි හමු වූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවන්ගෙන් ප්‍රස්න කිරීමේදී ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.
ඒ අනුව මෙම නවසේ තිබී අත් බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල් කටස් වර්ගයේ ගනි අවියක්, සහ උන්ඩ 600ක් සොයාගෙන තිබේ.

Exit mobile version