Home Headlines දක්ෂණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

දක්ෂණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමා තිබේ. අද (20 වැනිදා) උදෑසන පැවති අධික වාර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටී ඇති අතර ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය මේ වනවිට කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

Exit mobile version