Home Headlines තැපැල් ඡන්ද භාවිතය අද සහ හෙටත්

තැපැල් ඡන්ද භාවිතය අද සහ හෙටත්

පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (20 සහ 21 වැනිදා) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
කෙසේවෙතත් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Exit mobile version