Home Headlines මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන

මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන

මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
මර්වින් සිල්වා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටි අතර ඒ සඳහා වියදම් කිරීමට මුදල් අවශ්‍ය බව කියමින් මාලක සිල්වා අදාළ ව්‍යාපාරිකයාට තර්ජනය කර තිබේ.

Exit mobile version