Home Headlines දිවයින පුරා විදුලිය බිඳ වැටේ

දිවයින පුරා විදුලිය බිඳ වැටේ

මේ වනවිට දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.
කෙරවරපිටිය බලාගාරයේ තාක්ෂණය දෝෂය හට ගෙන ඇති අතර, එම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුවී තිබේ.

Exit mobile version