Home Headlines අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි

අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි

නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17 වැනිදා) එම ධුරයේ වැඩ භාර ගත්තේය.
ඒ අනුව අද පෙරවරු 10.16ට යෙදුන සුබ මොහොතින් ඒ මහතා අදාළ ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

Exit mobile version