Home Headlines ප‍්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ දිවි ගමනින් සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ දිවි ගමනින් සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අභාවප‍්‍රාප්ත වී තිබේ.
73 වැනි වියෙහි පසු වූ ඒ මහතා මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදිය මිය ගිය බවට වාර්තා වේ.
කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ප‍්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා 90 දශකයේ මෙරට ජනපි‍්‍රය ගායන ශිල්පියෙක් වූ අතර අවනහලක ඉපදී මා මිය යනවානම්, මේ දෙව් මැදුරේ, මල් සිනාවකින් ඔබේ මුවේ, මහ සයුරේ ගැඹුරුදියේ, වාරු නැගෙන් සිත යන වැනි ජනප්‍රිය ගීත රැසක හිමිකරුවෙකි.

Exit mobile version