Home Headlines කොරෝනාවෙන් පසු පළමු විදේශීය සංචාරක පිරිස මත්තලට පැමිණෙයි

කොරෝනාවෙන් පසු පළමු විදේශීය සංචාරක පිරිස මත්තලට පැමිණෙයි

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ අද (28 වැනිදා) නැවත විවෘත කෙරණි. ඒ අනුව මාස 09 කට පසුව නැවත විවෘත කෙරණු ගුවන් තොටුපළේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කර සිටී.

Exit mobile version